ඇතුලත් කරගැනීම්

      • 01 ශ්‍ර්‍ර්ණීයට සිසුන් ඇතුළත් කරගැනීම සදහා රජය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛන භාවිතා කරයි. 2022 වර්ෂය සදහා සිසුන් ඇතුළත් කරගැනීම අප්‍රේල් මස 19 වන දින සිදුකෙරිණී.

 

      • 6-9 ශ්‍රේණී සදහා සිසුන් ඇතුලත් කරගැනීමේදී රජයෙන් නිකුත් කරනු ලබන චක්‍රලේඛනවලට අනුව අයදුම්පත් භාරගැනීම සිදුකරයි.

 

      • උසස්පෙළ අංශයට සිසුන් ඇතුළත් කරගැනීමේදී ද රජයෙන් නිකුත් කරනු ලබන චක්‍රලේඛනවලට අනුව ක්‍රියා කරයි. 2022 ජනවාරි 3 දින උසස්පෙළ අංශය සදහා සිසුන් භාරගැනීම සිදුකෙරිණි.