අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමු පළාතේ බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ හාවාගල කදු පාමුල බෙලිහුල්ඔය ගං කොමලියගේ සොදුරු පහස ලබමින් සම ශීතෝෂ්න දේශගුණයක් සහිත සොදුරු පරිසරයක පිහිටි ධම්රත් විදු මාතාව රටට දැයට වැඩදායි පුරවැසියන් බිහිකරන්නාවූ කීර්තිමත් විදු මාතාවකි. ප්‍රාථමික හා ද්විතීයික යන අංශ දෙක යටතේම පාසල් අධ්‍යාපය ක්‍රියාත්මක වන අතර නව තාක්ෂනික ක්‍රම ශිල්ප උපයෝගී කර ගනිමින් සෞන්දාර්යාත්මක සොදුරු අත්දැකීම් ලබා දෙමින් සමාජ හිත කාමී ගුණ දහමින් පිරිපුන් සිසු කැළක් නිර්මාණය කිරීමේ අනභීභවනීය මෙහෙවරක යෙදෙන්නීය.









