👉 ශිෂ්‍ය නායක උත්සවය
2022 වර්ෂය සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරාපත් කරගැනීම සිදුවිය. එහි දී ශිෂ්‍ය නායකයන් හට නිල ලාංඡන පැළදවීම ප්‍රධාන අරමුණු කරගත් අතර ඊට අමතරව උත්සවය විචිත්‍රවත් කිරීම සදහා නර්ථනාංග රැසක් ද පාසල් නර්ථන කණ්ඩායම විසින් සූදානම් කර තිබුණි.
👉 සිගිති පෙරහැර
ප්‍රාථමික අංශයේ සිසුදරු දැරියන් විසින් ඔවුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වශයෙන් සිගිති පෙරහැරක් පසුගිය දිනක දී පැවැත්විණි.