Search

Latest News

  • Card image cap 05 Sep2022
    ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

    👉 ශිෂ්‍ය නායක උත්සවය

    2022 වර්ෂය සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරාපත් කරගැනීම සිදුවිය. එහි දී ශිෂ්‍ය නායකයන් හට නිල ලාංඡන පැළදවීම ප්‍රධාන අරමුණු කරගත් අතර ඊට අමතරව උත්සවය විචිත්‍රවත් කිරීම සදහා නර්ථනාංග රැසක් ද පාසල් නර්ථන කණ්ඩායම විසින් සූදානම් කර තිබුණි.