• (+94) 452050391
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Belihuloya Dammarathana M.V.

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Belihuloya Dammarathana M.V.

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ බිම් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
    • Face Book Page

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සෑම ශිෂ්‍යයකුම
     
    •  විධිමත් ලෙස සුදු අත්කොට කමිසය හා සුදු බැනියමක් ඇඳ යුතුය. කමිසයේ අනවශ්‍ය රැලි මූට්ටු මැහුම් නොයෙදිය යුතු අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල නොවිය යුතුය.
    •  ඇඟට තද නොවුණු ඉනෙන් පහලට නොවැටෙන සේ මැසූ සුදු දිග කලිසම හෝ නිල් කොට කලිසමක් ඇඳිය යුතුය.
     
     සුදු දිග කලිසම මැසීමේදී
     
     •  ඉන පටි සඳහා ලුප් නොයෙදිය යුතුය. ඉනෙහි  ඉදිරිපස රැලි දෙක බැගින් දෙපසට 4ක්‌ පමණක් යෙදිය හැක.
    කලිසමේ ඉණ පටිය  මගින් පියවා ගැනීමට හැකිවන සේ මසා ගත යුතුය.
     •  පිටුපසට එක් සාක්කුවක් පමණක් යෙදිය යුතු අතර දිගු කලිසමක පහළ කොටස අඟල් 18 ක් විය යුතුය. කලිසම් අඳින විට ඉනෙහි ඇදීමට  වගබලා ගත යුතුය.
     
     
     අනෙකුත් කරුණු
     
     • සපත්තු පැලඳීමේදී එය කළු හෝ සුදු පමණක් විය යුතු අතර විවිධ වර්ණ සපත්තු සෙරෙප්පු පැලඳීමට අවසර නැත.
       පාසල් නිල ලාංඡන පැළඳීම අනිවාර්ය වේ.
    •  කොණ්ඩය කොටට කපා පැත්තකින් බෙදා පීරා වත් විය යුතු අතර විලාසිතාවක් නොවිය යුතුය.
    •  වැඩිහිටි සිසුන් සම්පූර්ණයෙන් රැවුල බෑම අනිවාර්යෙන් වන අතර එය දිනපතා සිදු කළ යුතුය.
    අනවශ්‍ය විලාසිතා අනුව රැවුල බෑම නොකළ යුතුය.
     
     
    සෑම පාසල් ශිෂ්‍යාවක්ම
     
    • විධිමත් ලෙස සකස් කර ගත් සුදු බවම අඟල් 1,1 1/2  ප්‍රමාණයේ රැලි යොදා දණහිස දක්වා උස තිබිය යුතුය.ගවුමේ පටිය පළල අඟල් 1/2 ක් විය යුතුය. හොර සාක්කු නොයෙදිය යුතුය.
    •  කොණ්ඩය කරල් දෙක සේ ගොතා රතු රිබන් පටි වලින් ගැට ගැසිය යුතු අතර එය හිසට පිටුපසින් රඳවා ගත යුතුය.
    • කනට හා පාසල් නිල ඇඳුමට ගැළපෙන කරාබු යුගලයක් පැලැඳිය යුතුය.
     
     පොදු උපදෙස්
     
    •  පාසල් නිල ඇඳුම ක්‍රමවත් හා පිරිසිදු විය යුතුය.
    • අනවශ්‍ය අභරණ ( මුදු,  දම්වැල්, බේස්ලට්, වර්ණවත් නූල්, ජංගම දුරකථන, තොප්පි,  සාක්කු ඉස්මතුවන සේ දැමු මුදල් පසුම්බි ) භාවිතා නොකළ යුතුය.
    • නියපොතු කොටට කැපිය යුතු අතර නිය ආලේප භාවිතා නොකළ යුතුය.
     •අවශ්‍ය වූ විටෙක ඔබේ මව හෝ පියා හෝ භාරකරු පාසලට කැඳවා ඒමට ඔබ බැඳී සිටිය යුතුය.
     
     
     
    ■ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිපැදිය යුතු ආචාර ධර්ම හා නීති රීති පද්ධතිය
     
    1.  සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෑසන 7.15 ට පෙර විදුහලට පැමිණිය යුතු ය.
    2.  සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙ.ව.7.25 ට පෙර පන්ති කාමරය හා පාසල් භූමියේ නියමිත කොටස් පිරිසිදු කළ යුතු ය.
    3.  සියලු දෙනාම දිනපතා උදෑසන රැස්වීමට සහභාගී වීම අනිවාර්ය වේ.
    4.  උදෑසන පප්‍රථම සීනු හඬට පන්ති වශයෙන් පේළියට පිට්ටනියට යෑමට සූදානම් විය යුතු ය.
    5.  දෙවන සීනු හඬට පන්ති වශයෙන් පේළියට පිට්ටනියට යා යුතු ය.
    6.  ආපසු පැමිණීමේදී පේළියට පැමිණිය යුතු ය.
    7.  පාසල ආරම්භ කිරීමෙන් පසු සියලු සිසුන් පන්ති කාමරයේ රැඳී සිටිය යුතු ය.
    8.  පාසල තුළ ගමන් කිරීමේ දී නියමිත මාර්ග පද්ධතිය භාවිතා කළ යුතු ය.
    9.  පාසල නිම වීමෙන් පසු පන්ති මට්ටමින් දෙදෙනා බැගින් පේලියට ගමන් කළ යුතු ය.පන්ති නායක නායිකාවන් පේළියේ අවසානයට යා යුතු ය.උඩ ශාලාවේ සිසුන් ඉහළ ගේට්ටුවෙනුත් පහළ ශාලාවේ සිසුන් පහළ ගේට්ටුවෙනුත් පිටවිය යුතු ය.
    10.  විශේෂ අවස්ථාවකදී හැර කිසිඳු සිසුවෙකුට පාසල් කාලය තුළ පාසලෙන් පිටව යාමට අවසර දෙනු නොලැබේ.
    11.  පාසලට පැමිණෙන සිසුන්  7.15 සිට 1.15 දක්වා  අනිවාර්යයෙන් ම පාසලේ රැඳී සිටිය යුතු ය.පන්ති කාමරයෙන් බැහැර යා හැක්කේ ගුරු අවසරය මත අත්යවශ්ය කරුණක් සඳහා පමණි.
    12.  බාහිර පුද්ගලයන් පාසලට ගෙන්වා නොගත යුතු ය.
    13.  පාසලේ සියලු ගුරුවරුන්ට අවනත විය යුතු ය.සැම විටම කුඩා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවනත විය යුතු ය.
    14.  අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර නොගත යුතු ය.විද්‍යාලිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සහෝදරත්වය හැර වෙන කිසිඳු ආකාරයකට සම්බන්ධතා නොපැවැත්විය යුතු ය.එවැනි අවස්ථාවක විනයානුකූල දඬුවම් ලැබීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බැඳී සිටිය යුතු ය.
    15.  පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කළ යුතු ය.
    16.  පාසලින් අස් වී වසරක් ඇතුළත පාසලට පැමිණෙන ඔබ පාසලේ පාසලේ නිල ඇඳුමින් පාසලට පැමිණීම අනිවාර්යය වේ.
    17.  පාසලේ නිල ඇඳුම් පහත ආකාරයට ක්‍රමවත් විය යුතු ය.
Belihuloya Dammarathana M.V.

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • අධ්‍යයන
    • ඇතුලත් කරගැනීම්

Contact us

  • ලිපිනය:   ගලගම , බෙලිහුල්ඔය
  • දුරකථන  (+94) 452050391
  • ෆැක්ස්  
  • fb         https://www.facebook.com/belihuloyadhammarathanamv

Supported By

© 2026 Belihuloya Dammarathana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk