• (+94) 452050391
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Belihuloya Dammarathana M.V.

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Belihuloya Dammarathana M.V.

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ බිම් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
    • Face Book Page

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

P .M නිහාල් බණ්ඩාර මයා

සබරගමුව පළාතේ පිහිටා ඇති ඉතා රමණීය ගම් පෙදෙසක් වන බෙලිහුල්ඔය ගම්මානයේ පිහිටා ඇති අප පාසල ප්‍රදේශයේ දීප්තිමත් පාසලකි. දම්රත් විදු මවගෙන් දැනුම ලබා සමාජයේ ඉහල රැකියා වල නිරතවන ආදි සිසුන්ද රැසකි.අද වන විට ඔවුහු සමාජයේ පිලිගත් තනතුරු දරමින් තම මව් පාසලට කීර්තියක් එක් කරති .

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත .

අප විද්‍යාලය සම්බන්ධ සන්නිවේදන කටයුතු වලදී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගත හැකි වන බව මම විශ්වාස කරමි. අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ ඉදිරි ගමනට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.

මෙම ක්‍රියාව සාර්ථක අන්දමින් සිදු කිරීමට කැප වූ සැමට මාගේ හදපිරි ස්තූතිය පිරිනමමි

විදුහල්පති
ර /බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

 

 

 

 

Belihuloya Dammarathana M.V.

ර/බෙලිහුල්ඔය ධම්මරතන මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • අධ්‍යයන
    • ඇතුලත් කරගැනීම්

Contact us

  • ලිපිනය:   ගලගම , බෙලිහුල්ඔය
  • දුරකථන  (+94) 452050391
  • ෆැක්ස්  
  • fb         https://www.facebook.com/belihuloyadhammarathanamv

Supported By

© 2026 Belihuloya Dammarathana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk