පාසල් ගීතය
දේ සෙත දේ යස ධම්රත් විදුහල් මෑණි නිබදේ... //
වැජඹෙන බෙලිහුල්ඔය කඳු සෙවනේ
පාසල් මවුනි දයා වොරැදේ
දේ සෙත //
ශිල්ප කලා දී ධර්ම අමාදි...//
භක්ති ප්‍රණාම වූ ඔබේ දූ දරුවෝ
අපි වෙමු අපි වෙමු පාසල් මව්නි
ඔබේ ඇකයේ වැඩුණු....//
දෑ හිතවාදී දරුවන් තනවා //
සිරිලක දස දෙස ඔබේ නම බැබලේවා //බැබළේවා
දේ සෙත දේ......