|
ගණකාධිකරණය - A ආර්ථික විද්‍යාව - A ව්යාපාරඅධ්යනය - A සාමාර්ථ ලබා දිස්ත්‍රීක් කුසලතාවය 39 ලෙස ලබා විශ්වවිද්‍යාල වරම් හිමිකරගෙන පාසලට මහත් ගෞරවයත් අත්කරදී ඇත. |
|
| 💪 2018 සිංහල භාෂා හා සාහිත්‍යය තරගාවලිය |
01. A.S.දිල්ෂිකා සංදීපනී - සමස්ත ලංකා අත් අකුරු ප්‍රථම ස්ථානය 02. B.G.තාරකා උදයංගනී - සමස්ත ලංකා පද්‍ය නිර්මාණ දෙවන ස්ථානය 03. B.G.තාරකා උදයංගනී - සමස්ත ලංකා පද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන කුසලතා |
| 💪 2019 සංගීත තරගාවලිය | 01. ඉමේෂි දිලංජනා - කලාප මට්ටම්, ඒකල ගායන හා වාදන තරගාවලිය ප්‍රථම ස්ථානය |
| 💪 2018 සංගීත තරගාවලිය | 01. සමූහ ගායනය - පළාත් මට්ටමේ දෙවන ස්ථානය |
| 💪 2017 නර්ථන හා මුද්‍රා නාට්‍ය තරගාවලිය | 01. සමස්ත ලංකා, ප්‍රථම ස්ථානය, ගැහැණු ඒකල තරගාවලිය.( උදාර වන්නම) |
