විද්‍යා ගණිත සංගමය

 

විද්‍යාව හා ගණිතය විෂයන්ට අදාළව අප පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විද්‍යා, ගණිත සංගමයේ දී විවිධ ක්‍රියාකාරකම් සිදුකරයි.

එහි දී,

ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සිදුකිරීම

අධ්‍යාපනික ක්‍රීඩා සිදුකිරීම

විෂයන්ට අදාල වීඩියෝපට නැරඹීම ආදිය සිදුවේ.