2022 වර්ෂය සදහා සිංහල සාහිත්‍ය සමිතියේ සභාපති වශයෙන් තාරකා සිසුවිය ද, ලේකම් වශයෙන් ඔමායා සිසුවිය ද තේරීපත් විය. සෑම වාරයකට ම වතාවක් ම සිංහල සාහිත්‍ය සමිතිය පවත්වනු ලබන අතර එහි දී සිසුන් තම හැකියා හා දක්ෂතා ඉදිරිපත් කරයි.